Wednesday, September 07, 2011

අහිමි පැතුම.....!!!

අහිමි පැතුම.....!!!

පද පෙල
ක් ගලපගන්නට... 
වෙරදරන හිත ලග....
බැසයන්න පා තියා....
හිතුණේ අද නුඹට කිම...
කියා දෙන් කවිය මට.....
කියා දෙන් කවිය මට....

හැරදමා දුරක හිද...
සිනහවෙන් මා දෙස බලා...
රිදවන්නට පෙම් කලේ...
මගේ පෙම නොදැනමද...
කියාදෙන් කවිය මට...
කියාදෙන් කවිය මට...

සොදුරැම තැනක ඔබ.....
හිතේ සැගවී හිදින.....
දුකට නෙතු හඩවන්න...
පිදු පෙම මදිද මම....
කියාදෙන් කවිය මට...
කියාදෙන් කවිය මට...

රිදුනු හද ගොළුවෙන්න....
නැගි සුසුම් රළු වෙන්න.....
ලංව හිද මිය යන්න...
අවසරද පවසන්න...
කියාදෙන් කවිය මට...
කියාදෙන් කවිය මට...


-ඉස්සර දවස්ක්-

No comments:

Post a Comment