Wednesday, September 07, 2011

අම්මා පෙව් කිරි කඳුලෙන්

අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ‍

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍ මේ ලොව මෙතරම් හැඩවුනේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුලෙන් ‍ මේ ලොව මෙතරම් හැඩවුනේ

කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඩුවාය සිහිනෙන් පවා

පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඩුවා
ඉන්නා තැනක ඉද පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා

දිළිඳුනේ දරුවනේ මගේ...................

No comments:

Post a Comment