Gmail එකට ලොග් වෙලා Mail setting එක ක්ලික් කරන්න.දැන් lab කියන එකත් සිලෙක්ට් කරලා.SMS (text messaging) in Chat කියන එක enable කරන්න. ඊට පස්සෙ SMS in Chat gadget කියන එකත් enable කරන්න. එච්චරයි.ඊට පස්සේ ඔයාට වම් අත පැත්තෙන් පෙනෙයි send sms කියලා එකක්.
ඒකෙන් පුලුවන් මොබිටෙල් වලට විතරයි හැබැයි sms කරන්න පුළුවන්.දවසකට ස්ම්ස් 50යි දෙන්නෙත්.එත් ඊට වඩා ඕන නම් සල්ලි දීලා ගන්නත් පුළුවන්.ඔයාල ඕක කරලා බලන්නකො....
ඒකෙන් පුලුවන් මොබිටෙල් වලට විතරයි හැබැයි sms කරන්න පුළුවන්.දවසකට ස්ම්ස් 50යි දෙන්නෙත්.එත් ඊට වඩා ඕන නම් සල්ලි දීලා ගන්නත් පුළුවන්.ඔයාල ඕක කරලා බලන්නකො....
No comments:
Post a Comment