Thursday, September 08, 2011

ඉතින් නම්


ඉතින් නම් තවත් බැහැ මට..
සිහින මල් කම් නෙලන්නට..
ඔබ ගැන හද කැටබිතේ..
ලබැඳිය නුබෙන් ලද සැනසුමන්..
අද මට කටුක කඩු තුඩු සේ.. දැනේ..

හැඟුම් බර දෑස්‌ නිල් විල.
.මුසුව ඉන්නට..
 පෙරුම් පිරූ..
කාලයත් ඉක්‌ම ගිය හැටී..

කියන්නට කවුරුවත්..
අද මා අසල නැත..
සවස්‌ යාමයට පෙරම..
ඉරත් අවර ගිර සැඟව ගියේ..

No comments:

Post a Comment