Thursday, September 08, 2011

ඔබ ලගින් දැවටෙනා ආදර වන්තිට අහන්න මා මතකදයිකියා....
වෙනතක සිත්බැදි අන්සතුවූවාට කියන්න මා ආදරෙයිකියා....

සොදුරි ඈ මගෙ පෙර දවසේ කොතරම් පෙමි කෙරුවාද කියා.....
දැනදැන මේ විලසින් නුබ පෙමිබැන්දේ නොදනිමි ඈ හට ඇයිද කියා....

ඉවත බලා නොහදුනවිලසින් ඈතින් නුබ යයි මා හමුවේ.......
සෙනෙහස වින්දා දෙන්නා ඈ හට ලන්වී විරසකවී පල නෑ මිතුරේ...

No comments:

Post a Comment